முதற் குட்டி : மொழிபெயர்ப்பு

முதற் குட்டி : மொழிபெயர்ப்பு

“முதற் குட்டி” கவிதையின் சிங்கள மொழிபெயர்ப்பினை இப்னு அஸ்மத் அவர்கள் தனது முகநூலில் பகிர்ந்திருந்தார். தொடர்ச்சியான அவரது மொழிபெயர்ப்பு முயற்சிகளுக்கு வாழ்த்துகள்.

(இப்னு அஸ்மத்)

*

පළමු පැටියා

නිවසේ තිබූ සියඵ දේවලින් අම්මාව ගෙන එළියේ තැබුවෙමි

අල්ලපු ගෙදරින් කාන්දු වූ
සාම්බ්‍රාණි දුමේ අග ඈ සිටියාය

කොහේදීත් සැමවිට අතහරින්නේ නැතැයි
පදිංචි වන කෙනෙකු මෙන්

දහසකුත් දහස් වසරක්
පළමු පැටියා ඉපදුනු දා පටන්

ක්‍රිසාන්ත්
සිංහලෙන් – ඉබ්නු අසූමත්

TAGS
Share This