ශ්රී ලංකාවේ පොත් රඳවා තබා ගැනීම: ලේඛකයන්ගේ ඒකාබද්ධ ප්රකාශය
ඊළම් දෙමළ ලේඛකයන් විසින් රචිත පොත් අඩංගු තැපැල් පාර්සල ශ්රී ලංකාවට එවනු ලබන විට, ඒවායින් ඇතැම් පොත් ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රඳවා තබා ගනු ලැබේ. එම පොත්වල අඩංගු ඇතැම් වචන හෝ පොත් කවරවල ඇති අංග දේශපාලන කැළඹීම් ඇති කිරීමට ඉඩ ඇති සංවේදී කරුණු ලෙස සලකනු ලබන බව රේගු නිලධාරීහු …
